Hakmana Road, Naimbala, Thihagoda.

Sarasi Tours - Dambadiva Wandana

Sarasi Tours is leading Pilgrimage tour management agency in Sri Lanka located Matara. You have the great opportunity to see the places where the Lord Buddha was born, Buddha and Parinite places.

සෑම බෞද්ධයෙකු සසර දිවියේ එක් වරක් හෝ බුදුන් උපන් දේශය දැක සියලු බෞද්ධ පූජනීය ස්ථාන වැද පුදා ගැනීම සහ.. දුෂ්කරව ලැබූ මිනිසත් බවයේ බෞද්ධයන් විසින් දැක පහන් සංවේගය උපදවා ගතයුතු අසිරිමත් තෙමගුල සමගින් ඓතිහාසික සිද්ධස්ථාන සියැසින් දැක වැද පුදා ගන්නට ඔබත් අප සමග එක්වන්න. 01. බෝසත් උපත සිදුවූ - ලුම්බිණිය 02. බෝධිසත්වයන් වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වූ - බුද්ධගයාව 03. බුදුරජාණන් වහන්සේ ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බරණැස - ඉසිපතන මිගදාය 04. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ - කුසිනාරා නුවර.


Places to Visit


  • බරණැස
  • බුද්ධගයාව
  • රජගහ නුවර
  • නාලන්දාව
  • විශාලා මහනුවර
  • කුසිනාරා නුවර
  • නේපාලය
  • කපිලවස්තු පුරය
  • සැවැත්නුවර
  • අග‍්‍රා
  • දිල්ලි
  • සාංචිය

Pilgrimage Tours

07 Nights / 08 Days

SLR. 79,000.00

13 Nights / 14 Days

SLR. 95,000.00